LibreOffice Basic Macros
Opens a dialog to organize macros.
මැක්රෝ නාමය
Displays the name of the selected macro. To create or to change the name of a macro, enter a name here.
සිට මැක්රෝව / මැක්රෝව සුරකින්න
ඔබගේ මැක්රෝ විවෘත කිරීමට සහ සුරැකීමට ඔබට හැකි පුස්තකාල සහ ඒකක ලැයිස්තුගත කරයි. විශේෂ ලේඛයක් සමඟ මැක්රෝවක් සුරැකීමට ලේඛය විවෘත කර පසුව මෙම සංවාදය විවෘත කරන්න.
ධාවනය කරන්න / සුරකින්න
Runs or saves the current macro.
Assign
Opens the Customize dialog, where you can assign the selected macro to a menu command, a toolbar, or an event.
සංස්කරණය කරන්න
Starts the LibreOffice Basic editor and opens the selected macro or dialog for editing.
New / Delete
Creates a new macro, creates a new module or deletes the selected macro or selected module.
To create a new macro in your document, select the "Standard" module in the Macro from list, and then click .
To create a new module in a library of the My Macros container, select the proper library and press . The LibreOffice Basic editor opens.
To delete a macro or module, select it, and then click
.New Library
Saves the recorded macro in a new library.
New Module
Saves the recorded macro in a new module.
Organizer
ඔබට දැනට පවතින මැක්රෝ ඒකක, සංවාද සහ පුස්තකාල එක් කිරීමට, සංස්කරණය කිරීමට හෝ මැකීමට හැකි මැක්රෝ සංවිධායව සංවාදය විවෘත කරයි.